Friday, January 27, 2012

ආණ්ඩුවට එරෙහිව ජන සේනාවක් ගොඩ නගනවා


lankahotnews.org
පක්‍ෂයේ සියළුම ශාඛා සමිති හා සංවිධානවලින්  තෝරාගන්නා සාමාජිකයන් පිරිසකගෙන් ආණ්ඩුවට එරෙහිව ජන සේනාවක් ගොඩ නැගීමට එක්සත් ජාතිත පක්ෂය තීරණය කර ඇති බව එජාප මහලේකම් තිස්ස අත්තනායක පවසයි. ඒ අනුව එජාප ශාඛා සමිති හා සංවිධාන මට්ටමින් අවම වශයෙන් පාක්‍ෂිකයන් 100කට ආසන්න පිරිසක් තෝරාගෙන එම ජන සේනාව ගොඩ නැගීමට කටයුතු කරන බව මහලේකම්වරයා පවසයි.
මෙම වැඩපිළිවෙලට එරෙහි වන එජාප ආසන සංවිධායකවරුන් උපදේශක සභාවෙන් හා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට ද නායක රනිල් වික්‍රමසිංහ අවසර දී ඇති බවද තිස්ස අත්තනායක පවසයි.

No comments:

Post a Comment