Friday, January 27, 2012

පෞද්ගලික බස්රථ 2ක් අද සිට දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ


lankahotnews.org
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පෞද්ගලික මගී බස්රථ සේවාව අද(27) සිට ආරම්භ කෙරේ.
ඒ අනුව ප්‍රථමයෙන්ම පෞද්ගලික බස් රථ දෙකක් අද උදෑසන 9.00ට ධාවනය සඳහා එක් කෙරෙන බව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කෙරෙන ලංගම බස් සඳහා මගීන්ගෙන් අයකෙරෙන රුපියල් 400ක ගාස්තුවම අයකරනු ලැබේ.
අදාළ බස්රථ ධාවනයට එක් කිරීම සී. බී. රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් එම බස්රථ නියාමනය කරනු ලැබේ.

No comments:

Post a Comment