Friday, December 9, 2011

Z-ස්කෝර් ගැටළුව පැරණි අර්බුදයක්


lankahotnews.org
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පැරණි නිර්දේශය සහ නව නිර්දේශය යටතේ විභාග පැවැත්වීම සිදුකරන අවස්තාවක  Z-ස්කෝර් අගයේ ගැටළුවක් අනිවාර්යයෙන්ම මතුවන අතර මෙය පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කළ
යුතු කාර්යයකි. මේ නිසා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පාසල් නිවාඩුවට ප්‍රථම ලබාදීමේ වගකීම  විභාග දෙපාර්තමේන්තුව
පැහැර ඇතැයි ලංකා ගුරු සේවා සංගමය  චෝදනා කර සිටියි.

No comments:

Post a Comment