Friday, December 9, 2011

සනත් ජයසූරිය නැවත පිටියට


lankahotnews.org
කතානායක අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගය මෙම මස 11 වන දින ටොරින්ටන් පිටියේ දී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කොට ඇත. මීට සහභාගීවන කණ්ඩායම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රජයේ අමාත්‍යවරුන් ලෙස නම් කෙට ඇත.

අමාත්‍යවරුන්ගේ කණ්ඩායම වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ක්‍රීඩාකිරීමට නියමිත වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රබල ක්‍රීඩකයකු වන සනත් ජයසූරිය මහතා ද සහභාගී වන බව වාර්ථා වේ.

No comments:

Post a Comment