Friday, December 9, 2011

kp දුක්විදිනවා, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හිරගෙදර හොඳට සැප විඳිනවා


lankahotnews.org
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හිරගෙදර හොඳට සැප විඳින බව බන්ධනාගාර හා පුනරුත්ථාපන ඇමැති චන්ද්‍රසිරි ගජදීර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. ‘ඔහු අපට තවත් හිර කරුවෙක් පමණයි. හිරේ හැමට අප එක සමානව සලකනවා. මම නායකයෙක්
නම් හිරේ ගියත් කන්නේ  අනෙක් හිරකාරයන්ට දෙන කෑමමයි. ෆොන්සේකාට අසනීපයක් හැදුණු ගමන් යන්නේ ‍කොළඹ රෝහලකට. එහෙම අවුත් මාධ්‍ය වටකරගෙන ආණ්ඩුවට බනිනවා. මාධ්‍යයත් ඒ බව දැනගත යුතුයැයිද රජයට ඕනෑනම් එය නතර කළ හැකියැයිද බන්ධනාගාර හා පුනරුත්ථාපන ඇමැති චන්ද්‍රසිරි ගජදීර මහතා වැඩිදුරටත් පැවසීය. මේ පුවත ගැන වැඩිදෙනෙක් ප්‍රශණ කර සිටියේ සිටියේ ඇමති තුමා කියන කථාව සැබෑනම් කරුණා හා කේපී දුක්විදින බවද යනුවෙනි.

No comments:

Post a Comment