Tuesday, December 6, 2011

පෞද්ගලික විශ්වවිද්‍යාල පනත පාර්ලිමේනතුවට


lankahotnews.org
රජ්‍ය නොවන විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත නීතිපතිට යවා ඇතැයි ද ඔහුගේ අනුමැතියෙන් පසු ඇමැති  මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ යැයි  උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශ කෙළේය.  මාලබේ
පෞද්ගලික විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ශික්ෂණ රෝහලේ වැඩ ලබන මාර්තු වන විට අවසන් වෙතියි ද ඇමැති කීවේය.  පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කළ ද රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය විනාශ විමට ඉඩ නොදෙන බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාද අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

No comments:

Post a Comment