Tuesday, December 6, 2011

සියළුම ඊලාම් වාදීන් කොළඹට කැදවීමට දෙමළ ඩයස්පෝරාවෙන් මුදල්


 lankahotnews.org
සති 2ක් තුල රටේ සියළුම ඊලාම් වාදීන් කොළඹට එකතු කිරීමට දෙමළ ඩයස්පොරාවෙන් මුදල් සම්පාදනය කල බව වාර්ථා වේ. එම රැස්වීම 13දා කොළඹ හයිඩිපිටියේදී පැවැත්වෙන බවටද වාර්ථාවේ. කලක සිටම ඊලාම්වාදය වෙනුවෙන් පෙනී සිටි නමුත් ඊට නිශ්චිත වෙදිකාවක්
නෙතිබීම නිසා එය ගොඩනොනැගීම මෙහි අරමුණ බවයි සදහන් වන්නේ.  ලොව පුරා පිරිහෙන දෙමළ ඩයස්පොරාවේ බලය ශක්තිමත් කරගැනීමද මෙහි අරමුණක් ලෙස පවතී.

No comments:

Post a Comment