Tuesday, December 13, 2011

ආණ්ඩුව අල බස්සවයි


lankahotnews.org
වෙළෙඳපොලේ මිල පාලනය සඳහා වහා ම ක්‍රියාත්මක වන පරිදි ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑමයක් සඳහා වන බද්ද  රුපියල් 15 කින් පහත හෙළා ඇති බව මුදල්
හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පවසයි. දේශීය වෙළඳ පොලේ අර්තාපල් මිල ස්ථාවරව පවත්වා ගැනිම මෙහි අරමුණ වන බවත් එම බද්ද වහාම ක්‍රියාත්මක වන බවත් මුදල් අමාත්‍යංශය පවසයි. පසුගිය දා ආනයනික අර්තාපල් සඳහා ලක් සතොස සිල්ලර මිල රුපියල් 96 ක් වූ අතර කොටුව මැනිං වෙළෙඳපොලේ  සිල්ලර මිල රුපියල් 85ක් විය.

No comments:

Post a Comment