Saturday, December 10, 2011

උතුරු පළාතේ සංවර්ධන කටයුතු පිළිබඳව යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ප‍්‍රසාදය


lankahotnews.org
ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිස සහ විදේශ අමාත්‍ය    ජී.එල්. පීරිස් අතර පැවැති සාකච්ඡාවලදී  ශ‍්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ උතුරු පළාතේ සංවර්ධන කටයුතු පිළිබඳව යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ප‍්‍රසාදය
පලවී තිබේ.  විදේශ අමාත්‍යාංශය  මෙම කරුණු අනාවරණ කළේය. යුරෝපා සංගමය ආර්ථික සහ සමාජීය වශයෙන් දිගුකලක් තිස්සේ ශ‍්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබදවත් ශ‍්‍රී ලංකාව දැනට ලබා තිබෙන ආර්ථික ප‍්‍රගතිය සහ දේශපාලන විසඳුමක් සඳහා වූ සාකච්ඡා සම්බන්ධයෙන් ද විදේශ අමාත්‍ය    ජී.එල්. පීරිස් මහතා යුරෝපා පාර්ලිමේන්තු පිරිස දැනුවත් කර තිබේ.

No comments:

Post a Comment