Sunday, December 11, 2011

ඉතිහාසයේ වැඩිම අයදුම්කරුවන් සංඛ්‍යාවක් මෙවර


lankahotnews.org
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (12) ආරම්භ වීමට නියමිත අතර  මේ මස 21 වැනිදා  අවසන් වීමට නියමිතව
ඇත.  දිවයින පුරා මධ්‍යස්ථාන 3,920 කදී විභාගය පැවැත්වෙන අතර මෙවර
සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිසුන් පන් ලක්ෂ 31,325 දෙනෙකු පෙනී සිටී.  ඉතිහාසයේ වැඩිම අයදුම්කරුවන් සංඛ්‍යාවක් පෙනී සිටින්නේ මෙවර 2011 සාපෙළ විභාගයටයි.

No comments:

Post a Comment