Tuesday, December 6, 2011

ශ්‍රී ලංකා ටෙලිකොම් සේවා සංගමයේ සමුළුව


lankahotnews.org
අයිතින් දිනිමට ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරිමට වැඩකරන ජනතා බලයක් ගොඩනගමු යන තේමාව යටතේ ලංකා ටෙලිකොම් සේවා සංගමයේ 7 වන වාර්ෂික සාමාජික සමුළුව දෙසැම්බර් 07 වන දින ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත
මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ සේවා මුක්ත භට සංගම් ශාලාවේදී පෙ.ව 10.00 ට පැවැත්වෙන බව එම සංගමයේ ලේකම් ජයසුන්දර මහතා පවසයි. එදිනම මෙම සංගමයේ වෙබ් අඩවියද විවෘත කිරීමට නියමිත බවද ඔහු කියා සිටී.

No comments:

Post a Comment