Tuesday, November 15, 2011

දූෂිත තැපල්පති ඉල්ලා අස්විය යුතුයි

විවිධ චෝදනා එල්ලවී ඇති තැපැල්පති ඞී.එන්.කේ දිසානායක මහතා වහාම එන තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් තැපැල් වෘත්තිය සමිති එකමුතුව අද දහවල් කොළඹ ඞී.ආර්. විජයවර්ධන මාවතේ ප‍්‍රධාන තැපැල් හුවමාරු මධ්‍යස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය
. ඔහු ඉවත්වන තුරු සත්‍යග‍්‍රහයක්ද ඔවුන් විසින් ඇරඹීය. මධ්‍යම තැපැල් හුවමාරුවේ සමස්ත ‍සේවකයින් අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට ද අද(14) අවතීර්ණ වන බව එම එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක කේ.එම් චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment