Tuesday, November 15, 2011

1984දී විශ්වවිද්‍යාල පොලිසි අසාර්ථකයි


විශ්වවිද්‍යාල තුළ අභ්‍යන්තර කැළඹිලි ඇතිවීම වැළැක්‌වීම පිණිස විශ්වවිද්‍යාල භූමි තුළ පොලිස්‌ මුරපොළවල් ආරම්භ කිරීමට තීරණය කළ බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක පවසයි. විශ්වවිද්‍යාල පොලිසි නමින් මෙම වැඩපිළිවෙළ නම් කරන අතර පිටරට විශ්වවිද්‍යාලවල පවා මෙවැනි පොලිස්‌ ස්‌ථාන අරඹා බෙන බව අමාත්‍යවරයා පවසයි. මෙසේ ආරම්භ කිරීමට නියමිත පොලිස්‌ මුරපොළවල් තුළ පොලිස්‌ කාන්තාවන්  මෙන්ම පොලිස්‌ නිලධාරීන්ද යොදවන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි. 1984දී එජාපයද සරසවිතුල පොලිසි පිහිටවුත් ඉන් රටට සිදුවූයේ යහපතක් නම් නොවේ. එජාපයට කල නොහැකිවූ බොහෝදේ ආණ්ඩුව විසින් ඉටු කරමින් තිබේ.

No comments:

Post a Comment