Thursday, January 2, 2014

AK47 නිපදවූ සෝවියට් පුරවැසියා මිය යයි


AK47 යනු   යුදලොව පුරා භාවිතයට ගැනුණු ජනප්‍රිය ස්වයංක්‍රීය රයිපලයයි. එය නිර්මාණය කළේ රුසියානු ජාතික මිහායිල් කලෂ්නිකොව්ය.  පසුගියදා ඔහු මියගිය පුවත රුසියානු මාධ්‍යය විසින් වාර්තාකරනු ලැබීය..
මියයන විට ඔහුගේ වයස අවුරුදු 94කි. ඔහු ඉපදුනේ 1919 රුසියාවේ අල්තායි ප්‍රත්‍යන්ත කඳුකරයේය. ඔහුගේ පවුලේ සහෝදර සහෝදරියන් ගණන 17කි.

11වන ලෝක යුද්දයේදී නාසි ජර්මනිය සමාජවාදී සෝවියට්
දේශය ආක්‍රමණය කිරීමට එරෙහි සටනේ සතුරාට මුහුන දීමේ සැලසුම් අතරතුර මෙම අවිය නිපදවිනි. මේ සවයංක්‍රිය රයිපලය ලෝකයේ යුදවැදුණු සෑම රටක්ම භාවිත කළේ එය කෝටිගණන් නිෂ්පාදනයවී  ශිඝ්‍රෙයන් අලෙවි වෙද්දීය.
මිහයිල් කලෂ්නිකොව් මියගියද ඔහු තැනූ  මිනිමරු AK47 ස්යංක්‍රීය රයිපලයට තවමත් පණ තිබේ.

No comments:

Post a Comment