Wednesday, May 29, 2013

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුවර ඒළිය දිස්ත්‍රික් ලේකම් ආසිරි පක්ෂය හැර යයි


ගම්පහ දිස්ත්‍රික්කයේ ජවිපෙ සතු සම්පත් මංකොල්ල කෑමේ ලොකුම කාර්ය භාරය ඉටු කළේ ආසිරි තිලකරත්න මහතායි. ඒ කාර්යභාරය නිසාම දිස්ත්‍රික් ලේකම් කමකින් පිදුම් ලැබීය. නමුත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජාතික ගැටලුව සම්බන්ධ විවාදයේදී වරුණ හා අශෝක පිල නියෝජනය කරන ප්‍රභලම චරිතයක් වුනා.  දැනට දේශපාලන කටයුතු නවතා ගෙදරට වී සිටින ආසිරි මහතාට පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ගැටුලුව සාකච්ජා කිරීමේ දිනයක් ලබා දී ඇත.
නමුත් එවැනි දිනයකින් මෙවැනි ගැටලුවක් විසදාගත නොහැකි බවයි ආසිරි මහතාගේ මතය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දිස්ත්‍රික් ලේකම්වරු පක්ෂය හැර යෑමේ සීග්‍ර තාවය මේ දිනවල ඉහල ගොස් ඇත.

No comments:

Post a Comment