
රාත්‍රී 12.00ට අවසන් වීමට නියමිත මෙම ප්‍රදර්ශනය නරඹන්නන් අම්පාර බස්නැවතුමට ප්‍රවාහනය කරන අතර අම්පාර සිට කිසිම ප්‍රදේශයකට ප්‍රවාහන පහසුකම් සපයා නැත. පුදර්ශනය නැරඹීහෙන් අනතුරුව මගීන් බස්නැවතුමට පැමිණෙන විට අළුයම 12.30-1.00 අතර වී තිබූණු බවත් ඒ වනවිට බස්නැතුම ආලෝක පහන්නිවා දමා තිබූ බවත් මගීන් පවසනවා. ෙම් අතර ෙමවර දැයට කිරුළ නැරඹීමට පැමිෙනන පිරිෙස් අඩුවක්ද දක්නට ලැෙබනවා. ඊෙය් ඉරිදා දිනයක් වීත් ඉතා අඩු සහභාගීත්වයක් තිබුණ අතර. අම්පාරට අැද හැෙලන වර්ෂාව නිසා ප්‍රදර්ශණ කුටි තවමත් ජලෙයන් යටවී තිෙබනුද දැකගත හැකියි. සමහර කුටි වලට විදුලිය නැති නිසා තවමත් ප්‍රදර්ශණ කටයුතු අාරම්භ ෙනාකල කුටිද ෙබාෙහමයක් අැත.
No comments:
Post a Comment