රටපුරා දියාරු මැතිවරණ ව්‍යාපාරයක් පැවතෙද්දී එය උණූසුම්
කිරීමට විවිධ උත්සාහයන් ආණ්ඩුව ගත්තද එහි ප්‍රතිඵලයක් නොවීය. නමුත් පසුගිය දිනක
මතුගමදී පැවති හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා කල අපූරු
හෙළිදරව්ව නිසා ජනාධිපතිතුමාද කලබලයට පත් විය. ‘‘මම සරත් ෆොන්සේකා මහත්තයත් එක්ක යාපනයේ මුන්නේෂ්වරම් කෝවිලට ගියා. ඒකට
ඇතුල් වෙන කොට උඩු කය ඇදුම් ගලවලා යන්න ඕනෑ. අපි කෝවිලට ඇතුල් වෙන කොට එතන හිටිය
දෙමළ ජනතාව ෆොන්සේකා මහත්තයාගේ තුවාල කැලැල් දැකලා
ඇහුවා සර් මොනවා වෙලාද කියලා.
ෆොන්සේකා මහත්තයා කිව්වා කොටි ත්‍රස්ථවාදීන් එල්ල කල බෝම්බ ප්‍රහාරයෙන් වුන තුවාල
කැලැල් කියලා. ඊට පස්සෙ දවසක් මහින්ද රාජපක්ෂ මහත්තයත් මුන්නේෂ්වරම් කෝවිලට ගියා
මහින්ද රාජපක්ෂ මහත්තයාගේ බඩේ දත් පාරවල් 2ක් තියෙනවා දැකලා දේවාලේ එතන හිටිය
ජනතාව ඇහුවා ඒ දත් පාරවල් මොනවද කියලා. එතකොට කිව්වේ එකක් සංගීතගේ අනික පබාගේ
කියලා.“
මේ ප්‍රකාශයෙන් පසුව පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාව
රහස් පොලීසියට කැදවා ප්‍රශ්ණ කළේය. එහිදී මන්ත්‍රීවරයා රහස් පොලීසියට කියා සිටියේ
මම දන්නෙත් නෑ මට දුමින්ද සිල්වා තමයි කිව්වේ කියායි. දුමින්ද සිල්වා මන්ත්‍රී
වරයාට අතීතය මතක නැති බව උසාවියට වාර්ථා කර සිටියේ රහස් පොලිස් නිළධාරීන් නිසා
ඔවුන් මහත් අපහසු තාවයකට පත්ව ඇත.
සිරා ටෝක් එකක්
ReplyDeletepaba,sangitha denna hapannu.balagena anithaya
ReplyDeletebada hapanawaa ahuwamayi
ReplyDeleteeka presidential fun ekakdha?
mada paara nam gaanata gahalaa thiyanawaa