
යාපනය අරියාලයි ප්‍රදේශයේදී තිබූ මහාත්මා ගාන්ධි මහතාගේ
ප්‍රතිමාව විනාශ කිරීමේ සිද්ධිය සම්බන්‍ධයෙන් සැකපිට දෙදෙනෙකු අත්තඩංගුවට ගෙන ඇතයි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසා තිබේ.
මේ සම්බන්‍ධයෙන් ලැබුණු පැමිණිල්ලට අනුව පරික්‍ෂණ
ආරම්භකර ඇතයිද අජිත් රෝහණ මහතා පවසා තිබේ. මෙහිදි ලැබුණු තොරතුරුවලට අනුව යාපනය
අරියාලයි ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු සැකපිට අත්තඩංගුවට ගෙන ඇතයිද හෙතෙම
වැඩිදුරටත් පවසා තිබේ.
No comments:
Post a Comment