Thursday, July 19, 2012

නැවත පදිංචි වූවන්ගේ දේපල හදමුදාවෙන් පවරාගනී


පසුගිය සතියේ  මුල්ලතිව් මුල්ලිවායිකාල් බටහිර ප්‍රදේශයේදි පවුල් 21ක ජනතාව නැවත පදිංචිකරන ලදි. ඔවුන් සියළු දෙනා වවුනියාව අවතැන් කඳවුරුවල සිට තම නිවෙස්වලට පැමිණියේ තවත් කදවුරකට යැවීමට දේශීයව හා විදේශීයව පැමිණි බලපෑම නිසයි. මෙම පිරිස්වල මුල් නිවාස බොහොමයක් ජීවත් වීමට සුදුසු මට්ටමක තිබුණු අතර රජය එම නිවාස වල පදිංචිය අනුමත කළේද එම නිසාය.
තම නිවාස බැලිමට ගිය එහි පදිංචිකරුවන්ට නිවසතුලට යෑමට
අවසර නොදුන් හමුදාව එම ජනතාව ඉදිරිපිටම ඔවුන්ගේ බඩු භාණ්ඩ සියල්ල වාහනවල පටවාගෙන ගියේ කවනුරුත් විමතියට පත් කරමිනි.

No comments:

Post a Comment