මෙම වැඩ වර්ජනයෙන් සමස්ත ජනතාවම පීඩාවට පත්වන අතර මුළු රටේම කර්මාන්ත ක්රියාවලිය අඩපණවීමට ඉඩ ඇති බැවින් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතු බවද එක්සත් ජාතික පක්ෂය
අද මුළු රටම විරෝධතා කලාපයක් බවට පත්කර ඇති වත්මන් අණ්ඩුව සේවකයින්ගේ සාධාරණ ඉල්ලීම් ඉටුකරදීම මගහරිමින් සිටින බවට ද ඔහු චෝදනා කරයි.
වැඩකරන ජනතාවට මහින්ද චින්තනයෙන් ලබාදුන් පොරොන්දු එලෙසම ඉටුකර දී, සේවක කප්පාදුව ද නතරකර, වහාම ගින්නෙන් ඇවිලී තිබෙන රට යථා තත්ත්වයට පත්කරන ලෙස ආණ්ඩුවට බලකරන බව ද මහ ලේකම්වරයා සඳහන් කරයි.
මුළු රටම විනාශ මුඛයට ඇද නොදමා ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ගේ සාධාරණ ඉල්ලීම් ලබාදීමටත්, සේවයෙන් ඉවත්කළ සියලුම සේවකයින් වහාම සේවයට බඳවාගන්නා ලෙසත් තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.
thissa moda moka me mal
ReplyDelete1980 ජූලි වර්ජකයො දිහාත් මෙහෙම බැලුවනම්
ReplyDelete