ග්‍රීසියේ මයික්‍රොසොෆ්ට් ප්‍රධාන කාර්යාලයට දරුණු ප්‍රහාරයක් එල්ල වී ඇත. පිස්තෝල හා මැෂින් තුවක්කු සහිතව පැමිණි මෙම පිරිස කාර්යාලය ඉදිරිපට නවතා තිබූ වෑන් රථයටද ගිණි තබා ඇත. ලෝකය පුරා තරුණ පිරිස්වල විරෝධය මයික්‍රොසොෆ්ට් සමාගමට එල්ලවී තිබෙන අතර ග්‍රීසියේදී එල්ලවූ බරපතල ප්‍රහාරය නිසා එහි කාර්ය මණ්ඩලයද බියටපත්වී අති බව වාර්ථා වේ. ප්‍රහාරය නසා සිදුවූ හානිය $75,00ක් බව මයික්‍රොෙසාෆ්ට් සමාගම පවසයි.
ලොව වඩාත්ම
සැපවත් ජීවිත ගතකල මිනිසුන් සිටි යුරෝපා රටක්වූ ග්‍රීසියේ පැන නැගුණු ආර්ථීක අර්බුධයට හේතුව අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනය
බව එරට
බහුතරයකගේ මතය වී තිබේ.
No comments:
Post a Comment