Sunday, July 1, 2012

සුසු ජීවිත 50000ක් නැවත විශ්වවිද්‍යාල වලට පිවිසීමේ දෑස් දල්වාගනී


මේ වසරේ විශ්වවිද්‍යාලවට සිසුන් බඳවා ගැනීම සඳහා කැඳවා තිබෙන ඉල්ලූම්පත් සියල්ල නැවත අවලංගු කර නැවත අයදුම්පත් කැඳවීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කොට තිබේ.
2011 වසරේ උසස් පෙල විභාගයේ ඉසෙඞ් ලකුණු නැවත ගණනය කිරීමට සිදුවීම නිසා සිසුන් බහුතරයකගේ ඉසෙඞ් ලකුණු වෙනස්වන බැවින් මෙම පියවර ගැනීමට සිදුවීම අනිවාර්යය බව ඔවුන් සඳහන් කරයි.
මේ වන විටත් විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා ඉල්ලූම්පත් 50,000ක්
පමණ ලැබී තිබුණද නව ක‍්‍රමවේදය අනුව ඉසෙඞ් ලකුණු ගණනය කිරීමෙන් පසුව ඉල්ලූම්පත් නැවත කැඳවීම සඳහා සිසුන්ට සාධාරණ කාලයක් ලබාදීමට නියමිතය.

No comments:

Post a Comment