Friday, January 27, 2012

අහිතකර පියයුරු සැකසීම අර්බුදයක


lankahotnews.org
ශල්‍ය කර්ම ආධාරයෙන් පියයුරු සැකසීම සදහා භාවිතාවන ජෙල් වර්ගය වසර 13ක් තිස්සේ සෞබ්‍යයට අහිතකර ජෙල් වර්ගයක් භාවිතය නිසා කෘතීම පියයුරු සහිත කාන්තාවන් අපහසුතාවයට පත්ව තිබෙනවා. මෙම සෞබ්‍යයට අහිතකර මෙට්ට සදහා භාවිතා කරන ජෙල් කෘතීම පියයුරු
සදහා භාවිත කලේ ප්‍රංශයේ බංකොලොත් වී ඇති PIP සමාගමයි. ඔවුනට මිනී මැරීමේ චෝදනා එල්ලවී ඇති අතර මෙම බාල පියයුරු ඉවත්කරගන්නා ලෙස වෛද්‍යවරු ප්‍රකාශයට පත්කොට තිබෙනවා. විද්‍යාඥ්ඥයින් දෙදෙනකු මේවන වට අත්අඩංගුවට පත්කොට ඇති අතර PIP සමාගම ඉදිරිපට කෘතීම පියයුරු ගොඩගසා තිබෙනවා.  මෙම අහිතකර පියයුරු සැකසීම නිසා අපහසුතාවයටපත් කාන්තාවන් පවසන්නේ මෙම අපරාදයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කලයුතු බවයි.
මේවා සොයා බැලීමේ පරීක්ෂණය ආරම්භ කලේ ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන්ය. ඒවන විටත් සංඛ්‍යාලේඛන අනුව ලොව පුරා මතභේදකාරී සිලිකන් පියයුරු වර්ධක තැන්පත් කර රූපලාවන්‍ය සැත්කම් කරගෙන ඇති කාන්තාවගේ සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවූවා.



No comments:

Post a Comment