Saturday, January 28, 2012

කාල්ටන් සුපිරි ක‍්‍රීඩා සැණකෙළිය තිස්සමහාරාමදී


lankahotnews.org
තාරුණ්‍යයට හෙටක් සංවිධානයට අනුබද්ධ කාල්ටන් ක‍්‍රීඩා සමාජය මෙහෙයවනු ලබන ‘කාල්ටන් සුපිරි ක‍්‍රීඩා සැණකෙළිය 2012’ (27) තිස්සමහාරාම කාල්ටන් ධාවන පථයේදී පෙරවරු 8.00ට ආරම්භ විය.

මෙම තරගාවලිය  29 සිට  පුරා දින තුනක් තිස්සමහාරාම කාල්ටන්
ධාවන පථයේදී පැවැත් වේ.

තරගාවලිය මවුන්ටන් පාපැදි තරගවලින් ආරම්භවීමට නියමිත බවත්, මීට අමතරව යතුරු පැදි, 4X4 ජීප් රථ, ජල ක‍්‍රීඩා, ඉලක්කයට වෙඩි තැබීම, ඔරු පැදීම, කඹ ඇදීම වැනි ඉසව් ද අන්තර්ගතය.

No comments:

Post a Comment