Wednesday, June 5, 2013

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ ජීවත් වෙනවා කවුරුත් දන්නවා


මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ප්‍රංශයේ ජීවත් වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුත්තලම දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි. 

ජනමාධ්‍ය අමාත්‍යංශයේ පුවත්පත් කිහිපයකට අදාළ නියෝග සම්බන්ධයෙන් පැවැති විවාදයේදී මන්ත්‍රීවරයා (05) පාර්ලිමේන්තුවේදී පැවසීය. 

ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සිය
බිරිඳ සමග ප්‍රංශයේ වෙසෙන බව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් ද දන්නා බව හෙතෙම කියා සිටියේය. 

No comments:

Post a Comment