Saturday, July 7, 2012
ශ‍්‍රි ලංකා ටෙලිකොම් ඇමතුම් මධ්‍යස්ථානයේ සේවකයින් දැඩි දුෂ්කරතාවයක
ශ‍්‍රි ලංකා ටෙලිකොම් ඇමතුම් මධ්‍යස්ථානයේ සේවය කරනු ලබන සේවකයින් සිය රාජකාරි කටයුතු අපහසුතාවයකින් සිදුකරන බව වාර්ථාවේ. දිනකට පැය 8 ක වැනි කාලයක් පාරිභොගිකයින් විසින් යොමුකරනු ලබන ඇමතුම් සඳහා මැදිහත්විමට සිදුවිමත් ඉතා අඩු විවේක කාලයක් සහිතව එවැනි දුෂ්කර කටයුත්තකට මැදිහත්වි සේවය සැපයුවද ප‍්‍රමාණවත් විවේක කාලයක් නොමැති බවත් තම දුක්ගැනවිලි සඳහා කළමනාකරණය අවධානයක් නොකරන බව ඔවුන් පවසයි. කම්කරුවන් මහුණදෙන පරත්වාරෝපණය විසදීමට ධනවාදය අසමත් බව අපට මෙම පුවත ලබාදුන් වෘත්තීය සමිති නායකයා ප්‍රකාශ කළේය.
Subscribe to:
Post Comments (Atom)
අනේ නංගි අපි හිතුවේ ඔයා අපේම කෙනෙක් කියලා
ReplyDeleteමම ඔයාට අනිත් දවසේ ඉදලා ආාාාාාාාාාාාාාදරෙන් කථා කරන්නම්
ReplyDelete