පෙරටුගාමී
සමාජවාදී පක්ෂයේ ජී කුලරත්න මහතා කලින් වාර්ථා වූ පරිදි එහි දේශපාලන මණ්ඩලයෙන්
ඉවත් වුනා නොවේ. දැනට මාස 03කට කලින් එහි මධ්‍යම කමිටුවට යෝජනාවක් ගෙන එමින් ජන්ද
විමසීමකින් අනතුරුව ඉවත් කොට ඇත. ඊට හේතු ලෙස 1 පක්ෂය පිහිටවූ දින සිට වැඩ වලට
සම්බන්ධ නොවීම 2 ඔහු තුල පිහටා ඇතැයි සැලකෙන ජාත්‍යන්තර සභාගවාදී ස්වභාවය පිළිබද
පද පුබුදු ජාගෙඩ මහතා ඇතුලු පිරිසට ඇතිසැකය. 3 මුදල් ලේකම් කම පිළිබද විශේෂ
Wednesday, May 29, 2013
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලය 08ට බසී
Tuesday, May 28, 2013
පැරණි ජාතිවාදී ව්‍යාපාරයේ ගෙරි මස් විරෝධය සමාජගත කිරීමේ අවුල
ශ්‍රී ලංකාවේ නිදහස් අරගලයේ ජාතික
ව්‍යාපාරයක් නොතිබුණි ඒ වෙනුවට තිබුණේ ජාතිවාදී ව්‍යාපාරයන්. සිංහල ජාතිවාදී ව්‍යාපාරවල
ප්‍රභලම ඉල්ලීම වූයේ බුද්ධාගම ඇදහීමේ නිදහස සදහා අවශ්‍ය පරිසරය අධිරාජ්‍යවාදීන්ගෙන්
ලබා ගැනීමටයි. එදා ඔවුන් සිංහලයාට සුද්දෝ ගෙරි මස් කෑමට පුරුදු කොට ඇති බව පවසමින්
විරෝධතා දැක්වීය. නමුත් අධීරාජ්‍යගැති පාලනයන් රටේ තහවුරු වූ අතර ඉන් අනතුරුවද
ජාතිවාදී ව්‍යාපාර එම අධිරාජ්‍යගැති පාලනයනයේ ආරක්ෂකයන් බවට පත් විය. නමුත්
ඔවුන්ගේ ජාතිවාදී අතීත සටන් පාඨ අකුලා ගැනීමේ කැමැත්තක් දිස්නොවුන අතර හදිසියේ
මතුවූ හරක්මස් කෑමේ
උතුරු පළාත් මැතිවරණය දික්ගැෙසන ලකුණු

උතුරු පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට ආණ්ඩුව කලින් සැලසුම් කර තිබුනත් අඩුම තරමේ එය ඔක්‌තෝබර් මාසට හෝ කල්තැබිය යුතුයැයි ආණ්ඩුපක්ෂය තුල තහවුරු වී අැත.
පළාත් සභා බලතල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පැණ නැග ඇති ආණ්ඩුවේ අර්බුදය හැකි ඉක්මනින් විසඳා කෙසේ හෝ ඡන්දයකට යායතු බවට ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ ස්ථාවරය වී
Thursday, May 16, 2013
ජී කුලරත්න දේශපාලනෙයන් ඉවතට
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ජී කුලරත්න මහතා දේශපාලන
ජීවිතයෙන් සමුගෙන තම බිරිදගේ ආචාර්ය උපාධිය සදහා එංගලන්තය සදහා පිටත් වීමට තීරණය
කොට තිබේ. මධ්‍යස්ථ ස්වරෑපයක් මවා පෑවද කට්ටිවාදී දේශපාලනයේ ආරම්භක සමාජිකයෙක් වු
කුලරත්න මහතා එම දේශපාලන තීරණයට බොහෝ කාලයක් ගනිමින් සම්බන්ධ විය. සංවිධාන
විශ්වාසයට වඩා පුද්ගල විශ්වාසයත් වූ ස්වභාවයත් ඒ වන විට කුලරත්න මහතාගේ දේශපාලන
පිරිහීමත් මූල්‍ය විනය පිරිහීමත් කට්ටිවාදී දේශපාලනයට ගොදුරු වීමට හේතු විය. මෙවැනි දේශපාලන පිරිහීමක්
මීට පෙර ජී කුලරත්න මහතාගෙන් දිස් නොවීය. කට්ටිවාදය ආරම්භයත් සමග පියවර කිහිපයකින්
ජවිපෙ බලය
Tuesday, May 14, 2013
ප්‍රේම කුමාර ගුණරත්නම්ගේ කොන්ඩම් ස්වයං විවේචනය මග හැරීම
පෙරටුගාමී සමාජවාදී පක්ෂය උපතේ සිටම ගොඩ නැගුවේ
ව්‍යාජ දේශපාලන සම්ප්‍රදායකි. එහි නායක ප්‍රේම කුමාර ගුණරත්නම් මහතා ශ්‍රී ලංකාවේ
දී අත්අඩංගුවට පත්වන විට ඔහුට අවශ්‍යව
තිබුනේ තම අනන්‍යතාවය ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකාවතුල දේශපාලනය කිරීමේ උවමනාවක් නොව
ඕස්ට්‍රේලියාවේ තම පුද්ගලික ජීවිතය ගෙවා දැමීමට උනන්දු වීම බව ප්‍රකාශයට පත් විය. අනෙක
අත්අඩංගුවට පත්වන විට තමන්ට කිසිදු චෝදනාවක් නොතිබුණ බවද එසේ තිබුණා නම් ස්ථිර
ලෙසම ධනපති පොලීසිය තමන්ව ඕස්ට්‍රේලියාවට නොයවන බවත් එසේ වූයේ එවැනි චෝදනා නොමැති
නිසා බවද ප්‍රේම කුමාර ගුණරත්නම් මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වීය. (2012 /04/12
ඉරිදා ලක්බිම කුමාර් ගුණරත්නම් හා දිමුතු
ජමින්ද සිරිවර්ධන කට්ටිවාදී දේශපාලනයෙන් ඉවතට
ජවිපෙ කට්වාදී දේශපාලන ප්‍රවනතාවය මේ වන විට තම
උපතින්ම උරුම වූ අවසානය අත්පත් කොට ගනිමින් සිටියි. ජවිපෙ දේශපාලනය පත්තර වලින්
කරන්නේ යැයි හඩ තැලූ මෙම ප්‍රවනතාවය තම මධ්‍යමකාරක සභාව රැස්වන දිනය හා එහි ගැටලු මාධ්‍ය
වල පිටු සැරසීමට යොදා ගනී. උපතින්ම අවස්ථාවාදී නිර්ධන පංති දේශපාලනයකට ප්‍රෙව්ශවූ
මෙම ප්‍රවනතාවය නවතම ගොදුර මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් දේශපාලන
කරලියට පැමිණි ජමින්ද සිරිවර්ධනයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වරුණ දීප්ත රාජපක්ෂ
මහතා
Sunday, May 12, 2013
ඇමති විමල් ආණ්ඩුවේ ඉදල තියෙන්නේ බුරුලෙන් අල්ලන්
ජාතික අරගලයේ නිමා නොවුන කර්තව්‍යන් ඉටුකල හැක්කේ
ජනාධිපති මහින්ද රාජපක්ෂට බව නිතර නිතර මාධ්‍ය
හමුවේ අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා දැන් පවසන්නේ තමන් මෙපමණ කලක් ඇමති
කම අල්ලන් හිටියේ බුරුලෙන් බවයි.
යුද්ධය වකවානුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා
උනන්දුවකින් කැපවීමකින් තමන්ව යුද්ධය සදහා සම්බන්ධ කරගත්තා පමණක් නොව ත්‍රීරෝද රථ
රියැදුරාද එම ක්‍රියාන්විතයට සම්බන්ධ කරගත්තා යැයි ද, එවැනි කණ්ඩායම් ක්‍රියා
කාරීත්වයක් අද නැති බවද විමල් මහතා පවසයි. තමන්ව එවැනි දේශපාලන උනන්දුවක් හැදීමට
සමත්වූ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කලේ අති ගරු මහින්ද රාජපක්ෂ ජනපති බවත් එවැනි
Tuesday, April 30, 2013
වරුණ රාජපක්ෂ චමීර කොස්වත්ත ගැටුමෙන් වරුණ කට්ටිවාදී දේශපාලනයෙන් ඉවතට
ජවිපෙ කට්ටිවාදී ප්‍රවනතාවය උපතේ සිටම උරුම කොට ගත් භේද හින්න වීම් ප්‍රකාශ
කරයි. කට්ටිවාදී දේශපාලනයේ නවතම ගොදුර වරුණ රාජපක්ෂ මහතායි. වරුණ රාජපක්ෂ මහතාගේ
දේශපාලන නිහඩතාවයට හේතුව චමීර කොස්වත්ත මහතා සමග ගොඩනගාගත් මතවාදී ගැටුමයි. මතවාදී
අරගල Facebook හරහා කිරීමේ උපන්
හපන්කමක් තිබූ වරුණ රාජපක්ෂ මහතා මේ වන විට තම මතවාදී වියවුල අන්තර්ජාලයට මුදාහැර
ඇත. පෙරටුගාමී සමාජවාදී පක්ෂය අප්‍රේල් මාසය සැමරීමේ
අවස්ථාවට වරුණ රාජපක්ෂ මහතා සම්බන්ධ
Monday, March 25, 2013
දැයට කිරුළ 2013 ෙසනග නෑ ප්‍රදර්ශණ කුටි වලට විදුලියත් නෑ
අම්පාර හාඩි උසස් අධ්‍යාපන ආයතන පරිස්‍රයේදී ආරම්භ කළ දැයට කිරුළ ප්‍රදර්ශනය නැරඹීමට ආ ප්‍රේක්ෂකයන් ප්‍රවාහන පහසුකම් නොමැතිවීමෙන් දැඩි ලෙස අපහසුතාවයට පත්වී ඇති බව වාර්තා වේ.
රාත්‍රී 12.00ට අවසන් වීමට නියමිත මෙම ප්‍රදර්ශනය නරඹන්නන් අම්පාර බස්නැවතුමට ප්‍රවාහනය කරන අතර අම්පාර සිට කිසිම ප්‍රදේශයකට ප්‍රවාහන පහසුකම් සපයා නැත. පුදර්ශනය නැරඹීහෙන් අනතුරුව මගීන් බස්නැවතුමට පැමිණෙන විට අළුයම
Monday, February 25, 2013
22වැනි ජිනීවා සමුළුව අද ඉන්දියාව මෙවරත් ශ්‍රී ලංකාවට එරෙහිවේ
22 වැනි ජිනීවා
මානව හිමිකම් සමුළුව අද 25 ජිනීවා නුවරදී ආරම්භ වේ. ඒ
සඳහා අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්‌ඩායමක් ජිනීවා බලා ගොස්
ඇත. ඊට අමතරව මෙරට අධිකරණ සහ ආරක්‌ෂක අංශවලට සම්බන්ධ නිලධාරීහු දස දෙනෙක් දැනටමත්
ජිනීවා වෙත ගොස් තිබේ.
මෙහිදී
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‌ෂාවට සෘජුව මැදිහත්වෙමින් ඇමරිකාව විසින් ඉදිරිපත් කරන
යෝජනාවට ස්‌විට්‌සර්ලන්තය, දකුණු
අප්‍රිකාව සහ යුරෝපා සංගමයද සහාය දැක්‌වීමට ඉදිරිපත්වී තිබේ.
වයඹ, මධ්‍යම සහ උතුර පළාත් සභා මැතිවරණය ලබන අගෝස්‌තු මාසයේ
වයඹ, මධ්‍යම
සහ උතුර පළාත් සභා මැතිවරණය ලබන අගෝස්‌තු මාසයේ පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි
වාර්තා වේ.
වයඹ සහ මධ්‍යම පළාත් සභා මාර්තු මාසයේදී විසුරුවා හැර මාස තුනක්
ඇතුළත මැතිවරණය පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණද, මැතිවරණය කල්දැමිය යුතු බවට වූ යෝජනාවක් ක්‌සත්
ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ නායකයන් විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත
ඉදිරිපත්කර තිබේ.
Sunday, February 24, 2013
පෙට්‍රල් රුපියල් 3කින් ඩීසල් රුපියල් 6කින් වැඩි කිරීමට ජනපති අණ කරයි
23 සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3.00න් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
ඒ අනුව රුපියල් 167ක්ව පැවැති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 170කි.
ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ද රුපියල් 159 සිට 162 දක්වා ඉහළ දමා ඇත.
ඒ අනුව රුපියල් 167ක්ව පැවැති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 170කි.
ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ද රුපියල් 159 සිට 162 දක්වා ඉහළ දමා ඇත.
උතුරු කොරියානු ප්‍රහාර වලින් ජපානය ආරක්ෂා කරන බව ඇමෙරිකාව කියයි
ජපානය
උතුරු කොරියානු න්‍යෂ්ටික ප්‍රහාරවලින් මුදා ගැනිම සහ එරටට පූර්ණ අරක්ෂාව ලබාදිමට ඇපකැප වන
බව ජනාධිපති ඔබාමා පවසයි.
උතුරු
කොරියාවේ තුන්වන න්‍යෂ්ටික පරීක්ෂණයත් සමඟ උතුරු කොරියාව ජාත්‍යන්තර බැඳීම් නොතකා
තදබල ප්‍රකෝපකාරි ක්‍රියාවක් කිරිම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය
සම්බන්ධයෙන් ඔබාමා ජපන් අගමැති ෂින්සෝ අබේ සමඟ දුරකථනයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා
කරමින් මේ බව පවසා තිබේ.
Wednesday, February 13, 2013
පොලිස්පතිතුමා මේ ගැරන්ටි එක දෙනවා අම්මා ළමයි බලා ගන්නවා කියලා. එහෙමනම් හෙට ළමයව නිදහස් කරන්න.
යාපනය
විශ්වවිද්‍යාලයේ සිසුන් ලෙස කටයුතු කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වූ
දරුවන් දෙදෙනාගේ මව්වරුන් තම දරුවන් නිදහස් කරගැනීමට කොතෙකුත් උත්සාහ ගත්තද
පොලීසිය පවසා සිටියේ දරුවන් නිදහස් කිරීමට පුනරුත්තාපනය කල යුතු බවයි. නමුත්
යාපනයේ සංචාරය කල මහින්ද රාජපක්ෂ මහතා යාපනයේ මවක ඉදිරිපත් කළ ඉල්ලීමට කාරුණිකව
සවන්දී එම සිසුන් අද (13)
වන විට නිදහස් කළ යුතු බවට පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාට
උපදෙස් දුන්නේය. අතිගරු
Tuesday, February 12, 2013
බිමල් රත්නායක කුරුණෑගල, වැවගෙදරදී කාන්තාවන් 5ස් දෙනෙකුගේ සත්‍ය ජීවිත හෙලි කරයි
පසුගිය (10) දින කුරුණෑගල වැව ගෙදර ප‍්‍රදේශයේ පැවති "ජනතාව
පෙළන පාලනයට එරෙහිව පෙළ ගැසෙමු" ජන හමුව අවස්ථාවේ මෙම කාන්තාවන් පිළිබද බිමල්
රත්නායක මහතා දැක්වූ අදහස
"අපි මේ දවස්වල කාන්තාවෝ පස් දෙනෙක් ගැන කථා
කරනවා. දෙසැම්බර් වල කථා කළා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ගැන. ජනවාරි මාසේ කථා කලා
රිසානා ගැන. ඊට පස්සේ කථා කළා අර
ගංජා බොන්න කෝටි 1600, දිනකට ස්ත්‍රී දූෂණ 05යි - චම්පික රණවක
සංවර්ධනය
කියමින් මංමාත් ගොඩනැගිලි ඉදිකරණ රටේ ජනතාව දුරාචාරය සඳහා බිලියන 150ක පමණ මුදල්
වියදම්කරන්නේයැයි තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක ශක්ති ඇමති පාඨලී චම්පික රණවක මහතා
පවසයි.
ඔහු
මේ බව පවසන්නේ පසුගිය සතිඅන්තයේ පුවත් පතක් සමග සංවාදයකට එක්වෙමිණි.
එහිදී
ඇමතිවරයා වැඩිදුරටත් වැඩිදුරටත් පවසන්නේ "කණගාටුවේ වුවත් කියන්න වෙනවා ගංජා
බොන්න මේ රටේ කෝටි 1600ක්
Sunday, February 10, 2013
පවිත්‍රාට විදුලිබල ඇමති කම ලැබුණු හැටි චන්දන සූරියආරච්චි දොඩංගස්ලන්දේදී පැහැදිලි කරයි
ජනතා විමුක්ති පෙරමුණ විසින්
මේ දිනවල රට පුරා පවත්වමින් යනු ලබන "ජනතාව පෙළන පාලනයට එරෙහි වෙමු"
ජනහමු මාලාවේ තවත් ජන හමුවක් පසුගිය 02වන දින
දොඩන්ගස්ලනද ප‍්‍රදේශයේ ඔගොඩපොල නගරයේ පැවැත් විය. එහිදී අදහස් දැක්වූ අභ්‍යාස ලාභි උපාධිධාරීන්ගේ
සංගමයේ කැදවුම්කරු චන්දන සුරීයආරච්චි මහතා පවසා සිටියේ
ආණ්ඩුව දෝෂාභියෝගයේදී සෑහෙන
දෙනෙකුට පොරොන්දු දුන්නා.
Tuesday, February 5, 2013
හයිබ්‍රිඩ් සතුරා පැරදවීමට 06වැනිදා හයිඩ් එන්න-පූජ්‍ය දඹර අමිල හිමි
අධිරාජ්‍යවාදය, රටට විජාතික බලවේග කැඳවන ආණ්ඩුව
ලෙසිනුත් ආණ්ඩුව නිර්මාණය කරන අර්බුදවල ගැලවුම්කරුවා ලෙසිනුත් ආකර දෙකකින් පෙනී
සිටිමින් සිටින බවත් ඔවුන්ගේ කුමන්ත්‍රණ පරදා රටට වන විනාශය නතර කිරීම සඳහා පුළුල්
ජනතා බලවේග ඒකරාශී විය යුතු බවත් අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු
ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.
මාතලේ සමූහ මිනී වල ගැන ජවිපෙ කතා කරයි - 88-89 ඝාතනයන්ට වගකිව යුත්තන් වත්මන් ආණ්ඩුවෙත් ඉන්නවා... සාධාරණයක් ඉටුවේ යැයි අපි හිතන්නේ නැහැ
මාතලේ
සමූහ ඝාතනයට මෙන්ම 1988 - 1989 ඝාතනයන්ට සෘජුව හා වක‍්‍රව වගකිව යුත්තන් වත්මන්
ආණ්ඩුවෙත් ඉන්නා බවත් ඝාතනය වූවන්ට මෙම ආණ්ඩුවෙන් සාධාරණයක් ඉටුවේ යැයි තමන්
නොසිතන බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික,පාර්ලිමේන්තු
මන්තී‍්‍ර අනුර දිසානායක මහතා අද (05) බත්තරමුල්ල, පැලවත්ත
පිහිටි ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්
පැවසීය.
එහිදී
ඒ මහතා දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළවේ.
Monday, February 4, 2013
සිරියාවට පහර දීමට ඊශ්‍රායලය සැරසේ - දේශසීමා ඉක්මවූ අරගලයකට සිරියාව සූදානමින්
හිස්බුල්ලා වරුන්ට යැවෙන
බවට සැලකෙන අවි දුටුවොත් නැවත සිරියාවට පහර දෙන බව ඊශ‍්‍රායලය කියන අතර ඇමරිකාව
කියන්නේ අන්තවාදීන් ගේ අතට අවි ලැබීම වැලැක්වීමට ඕනෑම සහයක් දෙන බවයි. සිරියානු ප‍්‍රදේශයේ හමුදා පර්යේෂණ මධ්‍යස්ථානයට
පහර දීමෙන් පසු කලාපයේ ආතතිය වැඩි වී ඇත.
ඊශ‍්‍රායෙල්
ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊබ‍්‍රාහිම් කැම් කියා ඇත්තේ අවි ප‍්‍රවාහන
වලට පහර දීමට තමන් සූදානම් බවත් ඊශ‍්‍රායලය තුන්වන අයන්ඩ්‍රෝම් බල ඇණියද උතුරට යවා
සිදුකල බදාදා ප‍්‍රහාරය අනතුරු ඇඟවීමක්
Subscribe to:
Posts (Atom)












