අම්පාර හාඩි උසස් අධ්‍යාපන ආයතන පරිස්‍රයේදී ආරම්භ කළ දැයට කිරුළ ප්‍රදර්ශනය නැරඹීමට ආ ප්‍රේක්ෂකයන් ප්‍රවාහන පහසුකම් නොමැතිවීමෙන් දැඩි ලෙස අපහසුතාවයට පත්වී ඇති බව වාර්තා වේ.
රාත්‍රී 12.00ට අවසන් වීමට නියමිත මෙම ප්‍රදර්ශනය නරඹන්නන් අම්පාර බස්නැවතුමට ප්‍රවාහනය කරන අතර අම්පාර සිට කිසිම ප්‍රදේශයකට ප්‍රවාහන පහසුකම් සපයා නැත. පුදර්ශනය නැරඹීහෙන් අනතුරුව මගීන් බස්නැවතුමට පැමිණෙන විට අළුයම